මිනිසකුට ජීවිතයේ කොතෙක් දුටුවත් එපා නොවනා වස්තූන් 5 ක් ගැන කියැවේ. අලියා ද ඉන් එකකි. කොතරම් අලි දැක තිබුණත්..... හැම අලියකුම එකවගේ වග දනිතත්..... අලියකු දුටුවහොත් හැරී නොබලන්නකු සොයාගත නොහැකිය.... ඌ ඒ තරමටම සුරතල් - ආදරණීය සතෙකි. එහෙත් අලියා යනු ද තවත් තිරිසනකු වග අප විසින් අමතක නොකල යුතුය.
අලියාට පෑගුන විට ................ ගියාදැයි ඇසිය යුතු නැත. එහෙත් අලියකු දකින හැම විටම මේ දර්ශනය ඔබට සිහිවේ නම් එය ඔබේත් - අලියාගේත් යන දෙදෙනාගේම ආරක්ෂාවට යහපතක් වනු ඇත.
නමුත් ඔබ අතිශය සංවේදී අයකු හෝ කම්පනයන්ට ඔරොත්තු නොදෙන්නෙකු නම් සද්දන්තයකු විසින් මහ සෙනගක් මැද මිනිසකුට පහරදීමේ මෙම දර්ශනය බැලීම ඔබට නුසුදුසුය.
1 comment:
ela Kollek ne...
Really nice words.... umbata Hondata sinhala liyanna puluwa ne...
OK OK go ahead....
Sanjeewa
Post a Comment